Wednesday, February 24, 2010

ලෝකය උඩු යටිකුරු කරන්න 'SixthSense' technology

භෞතික ලෝකය හා පරිගණක ලෝකය එකිනෙක යා කරන අපූරු සොයා ගැනීමක් වන 'SixthSense' technology ගැන සමහර විට ඔබ අසා ඇති. නමුත් මෙය බොහෝ දෙනෙකුට තවමත් දැනගන්නට නොලැබුනු තොරතුරු තාක්ෂණික මෙවලමකි.

මෙහි ඇති වටිනාකම දෙගුණ තෙගුණ වන්නේ මෙය විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් (Open Source) ලෙස නිකුත් කිරීමට නිර්මාණය කළ ප්‍රනාව් මිස්ත්‍රි (Pranav Mistry) තීරණය කර තිබීමයි. එය FOSS වලට ආදරය කරන අපි හැමෝටම සහ අපි වගේ දුප්පත්කම දුරලන්නට වෙරදරන රටවල්වලට මහත් උපකාරයක් වෙන බව සහතිකයි.

ඇත්තටම මෙම සොයා ගැනීම ලෝකය උඩුයටිකුරු කරන බවට අවිවාදයෙන් කිව හැකියි.


මම මෙය ගැන විස්තර කියනවට වැඩිය මෙම වීඩියෝ දර්ශනය බැලූවිට ඔබට මෙහි ඇති වැදගත්කම පැහැදිලි වේවි.

3 comments:

Anonymous said...

නියමයි. ඔය Sixth Sense එක කලින් දැකලා තිබුනා. ඒත් ඕනෙම කොලයක් මතුපිට කරන වැඩ කෑලි ටික දැන් දැක්කේ.

FOSS ව්‍යාපාරයට තවත් දැවැන්තයෙක්. නියමයි.

budhajeewa said...

මරු මරු, මේක සිරා වැඩක් වගේ

Anonymous said...

මට නම් හිතුනේ අපි කොතනද ඉන්නේ කියලා....
ගොඩක් හොද ලිපියක්