අතිශයින්ම මගේ බ්ලොග් එකේ මාතෘකාවට පිට එකක් ඕං එහෙනම් දැම්මා. මේ දවස්වල වැඩ වැඩියි. ඒත් හිත සැහැල්ලු වෙන්න එක්ක මේ සිංදුවේ කෝර්ඩ්ස් ටික කනෙන් අහලා දැම්මා. අන්තර්ජාලයේ හැම තැනම මේ සිංදුවේ කෝර්ඩ්ස් දාලා තිබ්බත් ඒවා සියල්ල නිරවද්‍යතාවයෙන් අඩුව තියෙන බව පේනවා. ඉතිං මට හිතුනා හැමෝගෙම සිත සුව පිණිස මංවත් අහලා මේක හැකි උපරිමයෙන් දාලා දෙන්න ඕන කියලා. ඕං එහෙනම්....
Note: ඔය වරහන් ඇතුලේ (G) සහ (D) තියෙන්නේ වරහනට පස්සේ දාලා තියෙන කෝර්ඩ් එකේ මුල් නෝට් එක විධියට යෙදිය යුතු එක බව සළකන්න. උදා: (D)Gm ලෙස සදහන් කෝර්ඩ් එකේ notes තුනේ අනු පිළිවෙල වන්නේ D-G-Bb
නදී
ගංගා තරණයේ - චිත්‍රාල් සෝමපාල
Intro:
Eb | (G)EbMaj7 | Ab | G | Cm | F
| Ab | Eb | Bbsus | Bb | Ebsus | Eb9-Eb |
Eb (G)EbMaj7 Ab
නදී
ගංගා තරණයේ
G Cm F
සැරිසරා
සැඩ මාරුතේ
BbSus Bb
ඉන්ද්‍රඛීලයක්
සේ…
Eb (G)EbMaj7 Ab
නොසැලී
මා යන මාවතේ
G Ab Bb
සිංහ
ලෝකයේ
Eb Bb
සිංහ
ලෝකයේ
Eb (G)EbMaj7 Ab
සුළං
රැල්ලේ දැවටිලා
G Ab Bb
මන්ද
මාරුතයේ
Eb Bb Ab9
සොයා
යන්නෙමි..
Eb9 - - Ab9
ගලා
එන මන්දාකිණී
Eb9 - - Ab9
හඹා
යමි හමුවෙන තුරා
Eb (D)Gm Cm Bb Ab
ජීවිතේ
උතුම් පැතුමන් හා
Bb
නිරතුරුව
අභිමානයෙන්
Eb (G)EbMaj7 Ab
මංමුළා
නොවේ කිසිදා
G Ab Bb
ජවය
මා සතු වේ
EbSus Bb
දිරිය
ගන්නෙමි
Eb (G)EbMaj7 Ab
ගලා
යන දහසක් නදී
G Ab Bb
බලා
සිටී මා එන තුරා
EbSus Bb
නිරතුරුව
අභිමානයෙන්
Eb (G)EbMaj7 Ab
නදී ගංගා තරණයේ
G Ab Bb
සැරිසරා සැඩ මාරුතේ
Eb Bb
ඉන්ද්‍රඛීලයක් සේ…
Eb (G)EbMaj7 Ab
නොසැලී මා යන මාවතේ
G Ab Bb
සිංහ ලෝකයේ
Eb Bb
සිංහ ලෝකයේ