ලොව
අංක එකේ ප්‍රතිවෛරස මෘදුකාංගය
නිපදවන කැස්පර්ස්කි සමාගම
විසින් ප්‍රතිවෛරස මෘදුකාංග
ලෝකයේ පෙරළියක් ඇති කරමින්
Kaspersky Free Antivirus නිකුත්
කර ඇත. පසුගිය
ජූලි 25 වෙනිදාට
යෙදුනු 20 වන
සංවත්සරයට සමගාමීව මෙය තෝරාගත්
රටවල් කිහිපයක් සදහා නොමිලේ නිකුත්
කර ඇත. මෙයට
ලංකාවද ඇතුලත්ව ඇත.
මෙම
මෘදුකාංගය විසින් අපට නිතර
අත්‍යාවශ්‍යම වන ආරක්ෂණ
පහසුකම් සපයා ඇති අතර ඔවුන්ගේ
Kaspersky Internet Security මගින්
ලබාදෙන පහසුකම් කිහිපයක්
ඉවත් කර ඇත. නමුත්
මෙය නොමිලේ ලබා දෙන ඉතා හොද ප්‍රතිවෛරස
මෘදුකාංගයක් බව අවිවාදයෙන
පිළිගත හැකිය.
මෙහි
ඇති පහසුකම්:
1. වෛරස්
ආරක්ෂණය
2. Email scanner
3. Spyware
Protection
4. Phishing
Protection
5. Web Protection
6. Malware
Protection
7. IM Protection
මෙහි
නැති දේ:
1. Firewall
2. Anti spam
3. Application
control
4. Private browsing
5. Network Attack
Blocker
6. Anti-Banner
7. Safe Money