Ubuntu 9.04 පාවිච්චි කරන අයට සුභ ආරංචියක්!
හැමෝම දන්නවා උබුන්ටු CD එකේ dvd, Mp3 සහය සහ තවත් අත්‍යාවශ්‍ය වන උපාංග නැහැ කියලා. ඒත් ඒවගේ අත්‍යාවශ්‍ය දේවල් දාගන්න අන්තර්ජාල පහසුකම නැති අයට විධියක් නැහැ. ඒකට හොඳ විසඳුමක් දැන් තියෙනවා ඒකට කියන්නේ Ubuntu-restricted-extras offline installer කියලයි. ඒකෙන් අපිට අන්තර්ජාලය නැති Ubuntu පරිගණකයකට පහත දැක්වෙන දේවල් හරිම පහසුවෙන් දාගන්න පුළුවන්.
මෙන්න ලැයිස්තුව:
* Adobe Flash player
* Various additional multimedia codecs (including MP3)
* Support for playing DVD-movies
* Microsoft TrueType core fonts
* unrar (to open RAR files)
* EXTRA packages: Java, libdvdcss
මෙතනින් බාගන්න (82.5MB):
ටොරන්ට්:
http://www.mininova.org/tor/2540622
අන්තර්ජාලයෙන්:
http://www.zshare.net/download/59368408526cd812/
මෙන්න උපදෙස්:
Instructions:
1. unpack/extract
2. double-click the file "install.sh" on folder "offline-installer"
3. Select "run in terminal"
4. Enter your password if/when the installer asks you
5. Acept Java license when that appears, by pressing:
6. When program finishes, close the window and remove the folder "offline-installer"
වැඩිදුර දැන ගැනීමට අවශ්‍යනම්:
http://hacktolive.org/wiki/Ubuntu-restricted-extras_offline_installer
මේක අන්තර්ජාලය නැති ඔබේ මිතුරන් අතර බෙදා හරින්න!
බලන්න කොච්චර ලේසිද කියලා...
5 comments:
මේක නම් බොහොම වැදගත්. බොහොම ස්තූතියි දැනුවත් කලාට :)
මමත් ගොඩක් කාලෙක ඉඳල හොය හොය හිටිය දෙයක් මේක. බොහෝම ස්තූතියි.
අතිශයින්ම තැංකූ වේවා! මගේ මිත්‍රයින් කීපදෙනෙකුටම Ubuntu හඳුන්වා දෙන්න තිබුණු ගැටළුව ඕකයි. දැන් ඒක විසඳුණා.
එළ එළ.. මාත් ඕක කරගන්න බැරිව හිටියේ.... 82MB තමයි ප්‍රශ්නේ...
දැං ඉතිං උබුන්ටුගෙන් බේරෙන්න කාටවත් බෑ ! :-D
Post a Comment