Use sinhala unicode font to read this blog. මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.
ඔබේ ලිනක්ස් පිටපතක් අපේ නිවසටම එවීම පිළිබදව බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. එය දැනටමත් මාගේ මිතුරන් දෙදෙනෙකුගේ පරිගණකයන්හි පිහිටුවීමි. අන්තර්ජාල පහසුකම් නොමැති අපේ රටේ බොහෝ දෙනෙක්ට ලිනක්ස් මෙහෙයුම් පද්දතියක් සියළුම පහසුකම් සමග මෙලෙසින් ලබා දීම පිළිබදව බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.ඔබට ජය.
මට පොඩි ගැටලුවක් තියෙනවා මේ ලිනක්ස් DVD එක ලෝඩ් කිරීමේදී. මම මේක බාගත කරලා DVD iso එක පිටපත් කරගෙන ඒකෙන් බූට් කරන්න බැලුව බැලුවා හරි යන්නෙ නෑ නෙ. නමුත් වින්ඩොස් වලදී iso ෆයිල් එක ඇතුලත් ගොනු හැම එකක්ම හොඳඉන් පෙන්නනවා. ඒ නිසා මම බාගත කරලා පිටපත් කරගත්ත පිටපතේ අවුලක් තියෙන්නත් නෑ කියලා තීරෙනවා. මොකක් වෙන්න ඇතිද මේ අවුල ?
@රනාස්තූතියි! හැකි තරම් පිටපත් බෙදන්න. ඔවුන්ගේ අදහස් උදහස් අපිට ලියන්න කියන්න. ඒක අපිට ගොඩක් වැදගත්.@රොකියා | Udara1. Live run කරන්න ram 1gb වත් තියෙනවද? 2. boot screen එක එනවද? 3. PC එකේ ram, Processor, motherboard chip set මොනවද කියන්න පුළුවන්ද? 4. DVD rom drive එක හෙඳින් වැඩ කරනවද? 5. Bios වල cd/dvd එකෙන් boot වෙන්න සකස් කලාද?
thank u very much bro
මටත් දාලා බලන්න ආසයි. DVD එකක් හොයා ගන්න ක්රමයක් කියනකො කවුරු හරි!
@SameeraYou can download it from here:http://sourceforge.net/projects/lankanetorg/files/Or visit my office at153,Saranankara RoadDehiwala
can i have the cd? i cant download the more than 2GB, can you send it to my home.
Post a Comment
7 comments:
ඔබේ ලිනක්ස් පිටපතක් අපේ නිවසටම එවීම පිළිබදව බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. එය දැනටමත් මාගේ මිතුරන් දෙදෙනෙකුගේ පරිගණකයන්හි පිහිටුවීමි. අන්තර්ජාල පහසුකම් නොමැති අපේ රටේ බොහෝ දෙනෙක්ට ලිනක්ස් මෙහෙයුම් පද්දතියක් සියළුම පහසුකම් සමග මෙලෙසින් ලබා දීම පිළිබදව බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.
ඔබට ජය.
මට පොඩි ගැටලුවක් තියෙනවා මේ ලිනක්ස් DVD එක ලෝඩ් කිරීමේදී. මම මේක බාගත කරලා DVD iso එක පිටපත් කරගෙන ඒකෙන් බූට් කරන්න බැලුව බැලුවා හරි යන්නෙ නෑ නෙ. නමුත් වින්ඩොස් වලදී iso ෆයිල් එක ඇතුලත් ගොනු හැම එකක්ම හොඳඉන් පෙන්නනවා. ඒ නිසා මම බාගත කරලා පිටපත් කරගත්ත පිටපතේ අවුලක් තියෙන්නත් නෑ කියලා තීරෙනවා. මොකක් වෙන්න ඇතිද මේ අවුල ?
@රනා
ස්තූතියි! හැකි තරම් පිටපත් බෙදන්න. ඔවුන්ගේ අදහස් උදහස් අපිට ලියන්න කියන්න. ඒක අපිට ගොඩක් වැදගත්.
@රොකියා | Udara
1. Live run කරන්න ram 1gb වත් තියෙනවද? 2. boot screen එක එනවද?
3. PC එකේ ram, Processor, motherboard chip set මොනවද කියන්න පුළුවන්ද?
4. DVD rom drive එක හෙඳින් වැඩ කරනවද? 5. Bios වල cd/dvd එකෙන් boot වෙන්න සකස් කලාද?
thank u very much bro
මටත් දාලා බලන්න ආසයි. DVD එකක් හොයා ගන්න ක්රමයක් කියනකො කවුරු හරි!
@Sameera
You can download it from here:
http://sourceforge.net/projects/lankanetorg/files/
Or visit my office at
153,
Saranankara Road
Dehiwala
can i have the cd? i cant download the more than 2GB, can you send it to my home.
Post a Comment