Thursday, June 10, 2010

මගේ බ්ලොග් අඩවිය දැන් දෙමළ භාෂාවෙනුත් බලන්න පුළුවන්!

දෙමළ භාෂාව භාවිතා කරන මිතුරු මිතුරියන් සඳහා දැන් මගේ බ්ලොග් අඩවිය දෙමළ භාෂාවට පරිවර්තනය කර ඇත. ඉදිරියේදී මෙහි පළවන සෑම ලිපියක්ම ඒ අනුව දෙමළ භාෂාවට පරිවර්තනයවේ.

දැන් මේ අඩවිය නිතර බලන ඔබට හිතෙනවා ඇති මම දෙමළ දන්නවා කියලා. (අනේ මම එච්චර පොරක් නෙවෙයි.) මේ සඳහා නොමසුරු සහය මට දෙන්නේ අපේ ආයතනයේ නන්දනී සහෝදරියයි. ඇය නැත්නම් මේ වැඩේ කොහොමටවත් කරන්න විධියක් නැහැ. ඉතින් ඇයට ගොඩක් ස්තූතියි! පින්!!

මෙන්න ඒ බ්ලොග් එක:

http://nandani.lankanet.org

3 comments:

shadeesh said...

මේ විදියේ වැඩක්කරන පලමුවෙනියා කියලයි මගේ අදහස.සුභපැතුම්

අටම්පහුර said...

දෙමල සින්ඩිකේටරයක් , ලංකාවේ බ්ලොග් ගැන දන්නවනං කියන්නකො යාළු

atampahura@gmail.com

Unknown said...

තියෙනවා
http://www.tamilmanam.net/
http://maatru.net/