Tuesday, April 6, 2010

LankaNet.Org Linux v.2 ගෙදරටම නොමිලේ ගෙන්ව ගන්න!

දයාබර මිතුරු මිතුරියනි!

ඔබට ලංකානෙට් ලිනක්ස් අන්තර්ජාලය හරහා ලබාගත නොහැකිනම් පහත සඳහන් ඊමේල් ලිපිනයට ඔබේ විස්තර එවා ලංකානෙට් ලිනක්ස් පිටපතක් නොමිලේම ගෙදරට ගෙන්ව ගන්න.

අපේ රටේ අධිවේගී narrowband Internet connection පාවිච්චි කරන ඔබ සඳහාම මෙය තැපෑලෙන්ම ගෙදරට එවනවා. අදම ගෙන්ව ගන්න! Download කරගන්න බැරි අය සඳහාමයි!

lankanet@slt.lk

9 comments:

Anonymous said...

buddhika sampath abeygunawardena
No65
Henegedera rd
Godigamuwa
maharagama
10280

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

මටත් එකක් එවන්න.. මම ඊමේල් එකක් දැන්ම. ගොඩක් ස්තූතී !

Madhawa Habarakada said...

මේක නම් හුඟක් ප්‍රයෝජනවත්. මමත් මේල් එකක් එව්ව.

ගීතික බුලත්සිංහල said...

නියමයි........ මාත් මේල් එකක් දැම්මා.

Kasun Nadeeshana said...

මාත් මේල් එකක් දැම්මා. බොහෝම ස්තුතියි

sansarasidu said...

මේක නම් හරිම වටිනවා...
මට නම් මහලොකු තාක්ෂණික දැනුමක් නෑ.. ඒත් මාත් FOSS ගැන ගොඩාක් උනන්දුයි.. මාත් mail එකක් දැම්මා...
බොහොමත්ම ස්තූතියි ඔබට...

Melan Gunawardena said...

no474,
dagonna south,
negombo

i will be thankful if you send me a cd

Anonymous said...

hi
matath ekaka ewanna mamath e mail ekak dannam . mama dowonlod kara etha sarthaka une na. thanks

my ad:
sumith
po:box 40157
doha qatar
ag

Prageeth Rangana said...

please send me one. I send a email. Thanks.