Tuesday, May 11, 2010

LankaNet.Org Linux v.2 screen shots

Sinhala unicode support. මෙහිදී ඔබට සිංහල ක්‍රියාත්මක කිරීමේදී bash ගොනුව සහ Startup Applications list එක සකස් කිරීමට අවශ්‍ය නොවේ. එය අප විසින් පෙරනිමියෙන්ම සකස්කර ඇත.



Internet Menu


Graphics Menu


Scribus, Openoffice.org Calc, VLC player running together with Macslow's cairo clock and AWN Dock


Accessories Menu


Desktop cube (Compiz)

7 comments:

Rasika Nanayakkara said...

ඔබේ ලිනක්ස් පිටපතක් අපේ නිවසටම එවීම පිළිබදව බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. එය දැනටමත් මාගේ මිතුරන් දෙදෙනෙකුගේ පරිගණකයන්හි පිහිටුවීමි. අන්තර්ජාල පහසුකම් නොමැති අපේ රටේ බොහෝ දෙනෙක්ට ලිනක්ස් මෙහෙයුම් පද්දතියක් සියළුම පහසුකම් සමග මෙලෙසින් ලබා දීම පිළිබදව බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

ඔබට ජය.

රොකියා | Udara said...

මට පොඩි ගැටලුවක් තියෙනවා මේ ලිනක්ස් DVD එක ලෝඩ් කිරීමේදී. මම මේක බාගත කරලා DVD iso එක පිටපත් කරගෙන ඒකෙන් බූට් කරන්න බැලුව බැලුවා හරි යන්නෙ නෑ නෙ. නමුත් වින්ඩොස් වලදී iso ෆයිල් එක ඇතුලත් ගොනු හැම එකක්ම හොඳඉන් පෙන්නනවා. ඒ නිසා මම බාගත කරලා පිටපත් කරගත්ත පිටපතේ අවුලක් තියෙන්නත් නෑ කියලා තීරෙනවා. මොකක් වෙන්න ඇතිද මේ අවුල ?

Unknown said...

@රනා
ස්තූතියි! හැකි තරම් පිටපත් බෙදන්න. ඔවුන්ගේ අදහස් උදහස් අපිට ලියන්න කියන්න. ඒක අපිට ගොඩක් වැදගත්.

@රොකියා | Udara
1. Live run කරන්න ram 1gb වත් තියෙනවද? 2. boot screen එක එනවද?
3. PC එකේ ram, Processor, motherboard chip set මොනවද කියන්න පුළුවන්ද?
4. DVD rom drive එක හෙඳින් වැඩ කරනවද? 5. Bios වල cd/dvd එකෙන් boot වෙන්න සකස් කලාද?

Ruwan bhagya said...

thank u very much bro

Sameera (සමීර) said...

මටත් දාලා බලන්න ආස‍යි. DVD එකක් හොයා ගන්න ක්‍රමයක් කියනකො කවුරු හරි!

Unknown said...

@Sameera

You can download it from here:
http://sourceforge.net/projects/lankanetorg/files/

Or visit my office at
153,
Saranankara Road
Dehiwala

Chamara said...

can i have the cd? i cant download the more than 2GB, can you send it to my home.