Friday, April 8, 2011

ලංකානෙට් ආයතනයෙන් කරන පරිගණක පාඨමාලා ගැන....

"ලංකානෙට් එකෙන් කරන පාඨමාලාවන් හා සේවාවන් මොනවද?" කියලා හැමෝම නිතර අහනවා.  මට උත්තර දෙනවට වැඩිය මෙහෙම පොදුවේ දැනුම් දෙන එක ලේසියි. ඔය තියෙන්නේ විස්තර කිහිපයක්. ලංකානෙට් එකේ ඉන්න අයට අමතලා තවත් වැඩි විස්තර අහගන්න පුළුවන්. මට කෝල් කරන්න එපා. මොකද මේ දවස්වල මම බරපතල වැඩකට අත ගහලයි ඉන්නේ. තරහා වෙන්න එපා... :-)

1 comment:

l style said...

මාත් ආසයි Linux ඉගෙනගන්න KANDY වල නැද්ද Branch 1k