Tuesday, March 2, 2010

LankaNet.Org Linux v.2 system requirements

මෙන්න ලංකානෙට් ලිනක්ස් සඳහා අවශ්‍යවන මූලික දෙවල්:

Processor: 1.8ghz
HDD: 10GB
Ram: 512

DVD එකේ තියෙන සියළුම මෘදුකාග ස්ථාපනය කිරීමට යන්නේ 6.5GB ඉඩක් පමණයි.
මතක තියාගන්න, root සහ ubuntuගේ password එක: lankanet

මෙහි පිටපත් හැකි තරම් බෙදා හරින්න.

No comments: