සියලු දෙනාගේම දැනගැනීම පිණිසයි! (මුල සිට අගට කියවන්න)
මෙවරත් ලංකානෙට් එකෙන් Fedora නොමිලේම ගෙදරට තැපැල් කරලා එවනවා.
ඉක්මනට ඉල්ලන්න. පරක්කු වෙන්න එපා! හැබැයි ඔබට ෆෙඩෝරා download කරගැනීමට පහසුකම ඇත්නම් මේක ඉල්ලන්න එපා. කෙලින්ම download කරගන්න. මේකත් පොඩ්ඩක් හිතන්න:1. අපි මේවා දෙන්නේ ලස්සන stickers එක්ක නෙමෙයි,2. අතේ තියෙන මුදල් ප්‍රමාණයට සැපයීමට හැකි ප්‍රමාණය විතරයි තැපැල් කරන්නේ3. පාවිච්චි කරන්නේ නැත්නම් fashion එකට වගේ ඉල්ලන්න එපා4. මේක අපි ස්වේච්චාවෙන් කරන සේවයක්5. ඔබේ අදහස් උදහස් අපිට/මට කියන්නමෙතනින් ඉල්ලන්න!
https://fedoraproject.org/freemedia/FreeMedia-form.html
fedora දා ගත්තාම Easylife ස්ථාපනය කරගන්න අමතක කරන්න එපා...මෙය Skype,Google apps, DVD tools, Livna Repository, Adobe Reader, අතිරේක Fonts සහ තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම ස්ථාපනය කරනවා.විස්තර..http://tharaka-lankanet.blogspot.com/2008/12/easylife-fedora.htmlhttp://easylifeproject.org/LankaNet.org 9.04 ලිනක්ස් ඕන අය සහ තවම ඒ ගැන දන්නේ නැතිඅය ඉන්නවනම් මේක බලන්න (නොමිලේ ඒකත් ගෙදරටම එවනවා):http://tharaka-lankanet.blogspot.com/2009/09/blog-post.html