Thursday, February 25, 2010

LankaNet.Org Linux v.2 ගත්තාද?

අරගෙන බලලා කොහොමද කියන්න. සමහර අයට මේක නොමිලේ දෙන නිසා අගයක් නැතිව ඇති. ඒ වටිනාකම නොදන්න නිසයි.
මෙහෙන් වැඩි විස්තර අරදෙන Download කරගන්න. මේක Windows සහ අනිත් මෘදුකාංග හොරකොපි වෙනුවට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳ ආදේශකයක්. ඔනෙනම් මේකේ ඔබ කැමති ඕනෑම මෘදුකාංගයක් ස්ථාපනය කරගන්න පුළුවන්. (වින්ඩෝස්වල වැඩ කරන ඒවාත් මේකෙ හොඳට වැඩ කරනවා.

ඔබේ අදහස් අනිවාර්යයෙන්ම ලියන්න.
මෙතනින් ගන්න/වැඩිවිස්තර බලන්න

7 comments:

සහන් සටහන් said...

ඒකනම් එලම තමා..........
ඔහොම නෑකියලනේ කට්ටිය මෙච්චරකල් ඇඩුවේ

බිඟූ said...

:D

මියුරංග said...

මම දැනට පාවිච්චි කරන්නෙlanka net linux v.1. lankanet linux v.2 දාල lanka net linux v.1 එක අප්ඩට් කරන්න පුලුවඳ?

Unknown said...

@යසිත්
Ubuntu 9.04 සිට 9.10ට අපිඩේට් කරන්න දෙන්නේ නෑ. ඒ නිසා මේකත් බෑ. අද මම ඒක කරන්න බැලුවා. ඒත් හරිගියේ නෑ.

Anonymous said...

Microsoft powerpoint presentation වලින් හදපු සිංහල presentation එකක් මේකේ වැඩකරන්නේ නෑ FMMalithi Font එක පාවිච්චි කරලා තියෙන්නෙ. නමුත් එම font එකම පාවිච්චිකළ word document එක ඉතා හොදින් open office word processing වලින් දර්ශනය වෙනවා. උදව්වක් කරන්න.

මන්ජුල-මීගමුව

Manjula Peiris said...
This comment has been removed by the author.
Unknown said...

@මන්ජුල-මීගමුව
මේකෙ තියෙන්නේ malithi web font.
එම presentation එකේ fonts සියල්ල select කරලා malithi web font එකට වෙනස් කර බලන්න. එහෙම නැත්නම් fmmalithi font එක ස්ථාපනය කරගන්න.