Friday, February 12, 2010

ලංකානෙට්.org ලිනක්ස් නිකුත් කිරීමට ලඟයි! ඔබේ උදව් ඕනෑ කර තිබේ!

දැනට 95% ක් පමණ නිම කර ඇති ලංකානෙට්.org ලිනක්ස් ගැන හෝඩුවාවන් මෙසේ දක්වමි. ඇතුලත්කල යුතු යැයි ඔබට හැඟෙන දෙයක් ඇතොත් වහාම මට දන්වන්න.

මෙම සංස්කරණයේ විශේෂ ගුණාංග කීපයක් ලෙස පහත දේවල් දැක්විය හැක.
  1. මෙය සම්පූර්ණයෙන්ම උබුන්ටු පමණක් පදනම් කර ඇත (පසුගිය සංස්කරණය SuperOs මත පදනම් වී ඇත)
  2. Antivirus මෘදුකාංග 3ක් ඇතුලත් කර ඇත (ස්ථාපනය කිරීමට අපහසු අය සඳහා ඇතුලත් කර ඇත)
  3. Wine සමග අත්‍යාව‍ශ්‍යවන dll/fonts/Runtimes ගොනු ඇතුලත් කර ඇති නිසා Windows මත වැඩ කරන මෘදුකාංග මෙවර ඉතා පහසුවෙන් වැඩ කරයි
  4. Playon Linux ඇති නිසා Windows මත පමණක් ක්‍රියාකරන මෘදුකාංග සහ පරිගණක ක්‍රීඩා ඉතා හොඳින් වැඩ කරයි
  5. UBUDSL ඇති නිසා බහුතරයක් DSL modem සඳහා සහය දක්වයි

අළුතෙන් ඇතුලත් කර ඇති දේවල් කිහිපයක්


අධ්‍යාපනික:

  • Artha offline Dictionary
  • Kbruch
  • Kiten
  • Tuxmath
  • Gperiodic
  • Kalzium
  • Avogadro

කාර්යාලීය:
  • Openoffice.org සම්පූර්ණ වශයෙන්ම
  • Adobe Reader 9
  • Gnucash
  • Planner
  • Xchm

ආරක්ෂණ උපාංග:
  • Avast Antivirus
  • Bitdefender Antivirus
  • Lynix
  • rkhunter
  • chkrootkit
  • Clamav (KlamAv)

චිත්‍රපට නිපදවීම/සංස්කරණය:
  • Cinelerra
  • Avidemux
  • Kino

සජීවීකරණය Animation:
  • Blender
  • K-3d
  • Ktoon

සංගීතය, වීඩියෝ සහ විනෝදාත්මක:
  • Compiz-Fusion
  • Songbird
  • Mplayer
  • VLC
  • gdesklets
  • Cheese webcam
  • Audacity
  • Amarok
  • Real player
  • Tvtime

පද්ධති උපාංග:
  • Ubudsl
  • Virtualbox
  • Ubuntu Tweak
  • Virtual Machin Manager
  • Wine
  • Qemu
  • Iso Master
  • Gufw
  • Gparted
චිත්‍ර සහ ඡායාරූප:
  • Gimp
  • Inkscape
  • Dia
  • Skencil
  • Xsane
  • Fontforge

මීට අමතරව සිංහල යුනිකේත අකුරු, Wammu, Xgnokii, Skype, Empathy, FontForge සහ මධුර සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයද ඇතුලත් කර ඇත.

5 comments:

Anonymous said...

good work!

ශාකුන්තල | Shaakunthala said...

What do you thik about Banshee player and SMPlayer?

ඇටමැස්සා said...

* terminal server client
* remote desktop client
* torrent client (qbittorrent)
* Xmind

සහන් සටහන් said...

සිංහල ටයිප් කීරීම සදහා පොනටිකල් කීබෝඩ් එකකුත් තිබුනනම්.......

Unknown said...

@ ශාකුන්තල/ඇටමැස්සා
ස්තූතියි. ඔබ දෙදෙනාගේ ඉල්ලීම පරිදි පහත සඳහන් මෘදුකාංග ඇතුලත් කරන ලදී.

Banshee player
SMPlayer
terminal server client
remote desktop client
torrent client (qbittorrent)
Xmind

දැනුම්දීමට පමාවීම ගැන සමාවෙන්න!