Friday, December 10, 2010

මේ පණිවිඩය ලංකානෙට් ලිනක්ස් ඉල්ලපු අයටයි

කරුණාකර ඔබේ නම මෙම ලැයිස්තුවේ ඇත්දැයි බලන්න. එම පිටුව නිතරම යාවත්කාල කරන බවත් තමන්ගේ නම නැත්නම් දිනකින් දෙකකින් නැවත එම පිටුව බලන ලෙසත් ඉල්ලා සිටිමි. සංගතතැටිය තැපෑලට දැමූ දිනයේම එම නම් ලැයිස්තුව අළුත් කරනු ඇත.

ඔබේ පිටපත ලැබුනු වහාම ඒ බව අප ආයතනයට දැනුම් දෙන්න.

Update:
මේක අපේ ආයතනයට පැමිණ ලබා ගන්නත් පුළුවන්. මම අමුතුවෙන් කිව්වෙ නැත්තේ කීප දෙනෙක්ම එසේ පැමිණ ලබා ගත් නිසයි. අපේ ආයතනයේ ලිපිනය මෙහෙමයි...

ලංකානෙට්
153
ශ්‍රී සරණංකර පාර

දෙහිවල.

දුරකථනය.. 2726340

ස්තූතියි!

9 comments:

Roshan said...

මේක ලැබුණු බව දන්වන්න ඕන E-Mail Address එක මොකක්ද?
එවපු කොලේ තියෙන්නෙ lankanet@sltnet.lk
වලට දන්වන්න කියල.ඒත් ඒකට E-mail යන්නෙ නෑ.

shanaka said...

dvd awith ganna widiyak nadda,mamam inne kottawe nisa awith ganna puluwan wewi

නුවන් ලසන්ත said...

මට හම්බුනො.....
ඒක නම් නියමයි.
පස්සෙ හොඳ විචාරයක් දෙන්නම්කො.

@Roshan
machan mama hithanne mail eka lankanet2@sltnet.lk

mathaka ethuwa 2th danna :D

Unknown said...

මේක අපේ ආයතනයට පැමිණ ලබා ගන්නත් පුළුවන්. මම අමුතුවෙන් කිව්වෙ නැත්තේ කීප දෙනෙක්ම එසේ පැමිණ ලබා ගත් නිසයි. අපේ ආයතනයේ ලිපිනය මෙහෙමයි...

ලංකානෙට්
153
ශ්‍රී සරණංකර පාර
දෙහිවල.

දුරකථනය.. 2726340

Anonymous said...

අද(Friday, December 10 2010) මට(Gemunu Priyadarshana) තැපැලෙන් CD එක ලැබුන.
මාර happy :)))
බොහොම ස්තුතියි!.

දොඩන් said...

මටත් ඩීවීඩී එක අද (210/12/11)ලැබුනා. බොහොම ස්තූතියි තාරක අයියේ....බොහෝම පිං මේ කරන වැඩේට...

Thilapiya said...

I received Lankanet Linux Yesterday.
I'm Thilanka Nuwan Liyanaarachchi.Thank you sooooooooooooooo much!

ඩිලාන් said...

බොහොම ස්තූතියි තාරක අයියේ..............
සෙනසුරාදා උදේම ලංකා නෙට් සංඝත තැටිය ලැබුණා.....
බොහෝම පිං ලැබෙන්න ඕන මේ කරන වැඩේට....
අලුත් එක දාගත්ත ලැබුණු දවසෙම....
ඒක නියමයි...!!!

Anonymous said...

Tharaka

මමත් Lankanet 3 DVD එක ඉල්ලපු කෙනෙක්. මගේ නම http://lankanet.org/?page_id=160 list එකේ 92 වැනියට තිබ්බා ඒත් අද(14 dec 2010) වනතුරු එක ආවෙ නෑ

What do i do next ?