Tuesday, December 7, 2010

LankaNet.org Linux 3 has been posted to all requests today!

We are pleased to announce that we have posted DVD for all requests today. We are sorry for the long delay due to unavoidable bla blah blah....
Please visit our web to find the list of posted names.

අද දින ලංකානෙට් ලිනක්ස් 3 ඉල්ලූ සැමට තැපැල් කළා! පමාව ගැන අපේ කණගාටුව ප්‍රකාශ කරන අතර එම පමාව තව දින 3 කින් විතර ඔබේ සතුටට හේතුවේ යැයි සිතමි. තැපැල් මගින් යවපු නම් ලැයිස්තුව අපේ අඩවියට ගියොත් බලා ගන්න පුළුවන් අතර එහි ඔබේ නම නොමැතිනම් කරුණාකර අප ආයතනය විමසන්න.

සමහරු තමන්ගේ ලිපිනය දාලා නෑ
තවත් අය දෙපාරක් ඉල්ලලා තියෙනවා
තවත් අය අනේ මන්දා....... :-)

19 comments:

Unknown said...

බොහෝම ස්තූතියි :) මම Lankanet linux 2 එකත් පාවිව්චි කරන‍වා.මේක ඊට වඩා හොඳ ඇති කියල හිතනව

Kanishka Dilshan said...

බොහොම ස්තුතියි!!!

නුවන් ලසන්ත said...

බොහොමත්ම ස්තුතියි.ගොඩක් පිං..
දැම්මට පස්සෙ හොඳ නරක කියන්නම්කො.

Unknown said...

thanx aiaya... mama machra kal pawhi karaa aka pc akaka kubuntu 10.04...(kubuntu walata maga modem aka wada na) aka nisa anik pc akata windows 7 tiyana........mama hitanwa maga modem aka linux 3 walta wada karai kiyala.... tahnx aiya bawta karla hoda kiyanam....

Anonymous said...

Prageeth Rangana
බොහෝම ස්තුතියි .මම හොද ලිනක්ස් එකක් හොය හොයා හිටියේ .

Anonymous said...

බොහොම ස්තුතියි‍! මමත් පාවිච්චි කරලා විස්තර කියන්නම්.

Rasika Nanayakkara said...

බොහෝමත්ම ස්තූතියි...

ජයවේවා...

Anonymous said...

බොහොම ස්තූතියි!

kasun m said...

බොහෝම ස්තුතියි අය්යන්ඩි

praneeth said...

ලිස්ට් එකේ මගේ නමත් තියෙනවා,ඒ ගැන සතුටුයි. ලිනක්ස් පාවිව්චි කරලා වැඩි විස්තර කියන්නම්.ගොඩක් ස්තූතියි!

sumith said...

godak sthuthiy.

Hiran said...

බොහොම ස්තුතියි,

chamara jayakody said...

thank you for send it to me. I am already using lankanet. I will supply for 20 people it. Thank you and keep doing well..

ඩිලාන් said...

කියලා වැඩක් නෑෑෑෑෑෑ එල......
ඹහොමම යංංංංං
ජයවේවා....!!!

බෙහොමත්ම ස්තූතියි.

Thilapiya said...

Love to see my name on the list!
Can't wait to get my hands on the LankaNet Linux3.
Thanks Tharaka!
Keep up the good work!

Roshan said...

බොහෝම ස්තූතියි!
මමත් පාවිච්චි කරලා විස්තර කියන්නම්.
Lankanet linux 3 පිටකරපු දවසෙමයි Request එක දැම්මෙ.බලාගෙන හිටියෙ කවද ලැබෙයිද කියල.තැපැල් කරපු list එකේ මගේ නමත් තියෙනව. හෙට විතර CD එක ලැබෙයි.දැනටත් ඔයාල කලින් නිකුත් කරපු Lankanet linux 2 පාවිච්චි කරනව.හැබැයි Internet යන්නෙ Windows වලින්. මොකද මගේ Dongle එකෙන් යන්න බැරි ප්‍රශ්ණයක් තියෙනව.මම ඒ ගැන කලිනුත් සදහන් කලා(ඔයා අදහස් විමසපු වෙලාවෙ). මෙවර Version එකේ එය නිවරදි කර ඇතැයි බලාපොරොත්තු වෙනව.
බොහොම ස්තූතියි.

Anonymous said...

මගේ නමත් list එකට දාල තියනව, ඒකට ගොඩක් ස්තුතියි!.
මම Lankanet linux 2 තමයි තාමත් use කරන්නෙ.
මම හිතනව Lankanet linux 2 වගේම මේකත් හොඳ වෙයි කියල.
ගොඩක් පින්.

W.A.Priyantha said...

Thank you very much for your service. I'm not much good at typing with unicode. I received the DVD & found that it is very interesting.
There was a problem when I was using Opera. Sinhala unicoded webpages looked bad with vowel signs (ispili & paapili). Please help me with it.

Kanishka Dilshan said...

DVD එක ලැබුනා..
බොහොම ස්තුතියි!
Firefox වල https අන්තර්ගත අඩවි වලට යන්න බෑ.
කොහොම උනත් ඒක ගැටලුවක් නෑ. Firefox දාගන්න පුලුවන්.

නැවතත් ස්තුතියි.