Monday, November 29, 2010

මෘදුකාංග තැටිය නොමිලේම ගෙදරටම ගෙන්ව ගන්න. සත පහක්වත් එපා!

ඔන්න ආයිත් මේ පණිවිඩය නොලැබුන අයට දෙනවා. 
හැමදෙයක්ම ඇතුලත් කර හැදූ උබුන්ටු එක නොහොත් ලංකානෙට් ලිනක්ස් ඔබේ ගෙදරටම නොමිලේ ගෙන්ව ගන්න. ලිනක්ස් සහ opensource software පාවිච්චි කරන සහ කරන්න ආස අයට මේකේ හැම පහසුකමක් තියෙනවා.

මගේ පෙර ලිපි වලින් මේක ගැන වැඩි විස්තර සහ ලබා ගන්න විධිය දැන ගන්න පුළුවන්. බාගත කරන්න බැරි අය විතරක් ගෙදරට ගෙන්ව ගන්න. ඒ වගේම තම ලිපිනය මතක ඇතිව හරියට සඳහන් කරන්න.

මේක ලබා ගත් අය හැකි තරම් දන්න අය අතරේ බෙදා හරින්න. පිටපත් කිරීමට කිසිම බාධාවක් නැහැ!

4 comments:

Lahiru Siriwardhana said...

සහෝ මම Lankanet අඩවියේ දක්වා ඇති Contact us ‍form එක මගින් එකක් ඉල්ලීමක් කලා..
එත් තවම පිලිතුරැ ලිපියක් ලැබුවනේ නම් නෑ...
මීට අමතරව වෙන ඉල්ලීම් යොමු කල යුතු නිශ්චිත ආකරයක් තියනවද?

Unknown said...

බය වෙන්න දෙයක් නෑ. තමන්ගේ ලිපිනය එහි නිවැරදිව සඳහන් කර ඇත්නම් හරි. මේ සතිය අවසාන වෙන්න කලින් මේවා තැපෑලට දානවා. ලබන සතියේ සැමටම මේක ලැබේවි.

Lahiru Siriwardhana said...

ස්තූතියි

Thilapiya said...

First of all,Nice work Tharaka! I wish you all the best for your future
works. Your work should be highly appreciated. I have mailed you my mailing address today. Keep up your good work, we will spread the good news.Thanks again.
//sorry my Sinhala typing sucks!:(