Saturday, November 27, 2010

USB Dongle/ජංගම දුරකථනය මගින් ලංකානෙට් ලිනක්ස් තුළ අන්තර්ජාලය භාවිතය සහ KDE

ඉස්සෙල්ලාම මෙන්න KDE එක පෙනෙන හැටි..
ඔක්කොටම කලින් මේ දකුණු පැත්තේ තියෙන එකට ඔබේ මනාපය දීලා ඉන්න... ----->




 Use your usb dongle/phone to browse the Internet with LankaNet.org Linux 3
USB Dongle/ජංගම දුරකථනය මගින් ලංකානෙට් ලිනක්ස් තුළ අන්තර්ජාලය භාවිතය

1. ඔබේ Dongle හෝ ජංගම දුරකතනය (USB cable එක මගින්) සම්බන්ධ කර Desktop එකේ ඉහල ඇති gnome panel එක මත තිබෙන සලකුන මත ක්ලික් කරන්න.
2. එන මෙනුව බැලූවිට New Mobile Broadband (GSM) connection නැමති එක ඔබට පෙනෙනවා.
3. දැන් New Mobile Broadband (GSM) connection තෝරා ගන්න.


 4. දැන් Forward බොත්තම ඔබන්න.

5.  දැන් ඉහත ආකාරයට ලංකාව තෝරා ගන්න.

6. ඉහත ආකාරයට ඔබේ සබඳතා සපයන්නා තෝරා ගන්න. 

7. ඔබ භාවිතා කරන පැකේජය තෝරා ගන්න. 

 8. දැන් Apply බොත්තම ඔබන්න

9. බොත්තම එබූ වහාම එය අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. 

 10. නැවත Gnome Panel එක මත ඇති සලකුණ මත ක්ලික් කිරීමෙන් එන මෙනුවෙන් ඔබට අන්තර්ජාලයෙන්ඉවත් වීමට හැකියි.

 11. අන්තර්ජාලයට සම්බන්ධ වීමට අවශ්‍ය නම් ඊලඟ ව තාවේ Gnome panel එක මත ඇති සලකුණ මත ක්ලික් කර ඔබේ ජාලයට අදාල Connection එක මත ක්ලික් කරන්න.

KDE මතදී අන්තර්ජාලයට සම්බන්ධ වන්නේ ඉහත ආකාරයටයි.


6 comments:

Anonymous said...

machan,
KDE kiuwata oya GNOME-panel ekane?

Unknown said...

@ Anonymous1
අන්තිම එකේ තියෙන්නේ KDE පොඩ්ඩක් බැලුවනම්.
මූලිකව මම පෙන්නල දීලා තියෙන්නේ gnome වලදී configure කරගන්න හැටියි.

Anonymous said...

මම පාවිච්චි කරන්නේ prolink h9601 මොඩම් එකක්.මේ මොඩම් එකෙන් linukx වල internet යන්න බෑ.මේක හදා ගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?

kasun m said...

මම Huawei E156G Dongle එක use කරන්නෙ
කලින් හොදට වැ​​​ඩ කරා.දැ​න් dongle එක plug කරාම mount වෙනව ඒත් network icon එක click කරාම dongle එක පෙන්නන්නෙ නෑ
help me
if you can reply me...
kmegzzz@gmail.com

Lochana Jayasinghe said...

I have the same ? with huawei E1550 :-(

Unknown said...

මම Huawei E1750 Dongle(safaricom) එක use කරන්නෙ.
දැ​න් dongle එක plug කරාම mount වෙනව ඒත් network icon එක click කරාම dongle එක පෙන්නන්නෙ නෑ

Ubuntu 10.10 ta nam hodin weda karanawa.
help me