ඔබේ පිටපත ලැබුනු වහාම ඒ බව අප ආයතනයට දැනුම් දෙන්න.
Update:
මේක අපේ ආයතනයට පැමිණ ලබා ගන්නත් පුළුවන්. මම අමුතුවෙන් කිව්වෙ නැත්තේ කීප දෙනෙක්ම එසේ පැමිණ ලබා ගත් නිසයි. අපේ ආයතනයේ ලිපිනය මෙහෙමයි...ලංකානෙට්
153
ශ්රී සරණංකර පාර
දෙහිවල.
දුරකථනය.. 2726340
ස්තූතියි!
9 comments:
මේක ලැබුණු බව දන්වන්න ඕන E-Mail Address එක මොකක්ද?
එවපු කොලේ තියෙන්නෙ lankanet@sltnet.lk
වලට දන්වන්න කියල.ඒත් ඒකට E-mail යන්නෙ නෑ.
dvd awith ganna widiyak nadda,mamam inne kottawe nisa awith ganna puluwan wewi
මට හම්බුනො.....
ඒක නම් නියමයි.
පස්සෙ හොඳ විචාරයක් දෙන්නම්කො.
@Roshan
machan mama hithanne mail eka lankanet2@sltnet.lk
mathaka ethuwa 2th danna :D
මේක අපේ ආයතනයට පැමිණ ලබා ගන්නත් පුළුවන්. මම අමුතුවෙන් කිව්වෙ නැත්තේ කීප දෙනෙක්ම එසේ පැමිණ ලබා ගත් නිසයි. අපේ ආයතනයේ ලිපිනය මෙහෙමයි...
ලංකානෙට්
153
ශ්රී සරණංකර පාර
දෙහිවල.
දුරකථනය.. 2726340
අද(Friday, December 10 2010) මට(Gemunu Priyadarshana) තැපැලෙන් CD එක ලැබුන.
මාර happy :)))
බොහොම ස්තුතියි!.
මටත් ඩීවීඩී එක අද (210/12/11)ලැබුනා. බොහොම ස්තූතියි තාරක අයියේ....බොහෝම පිං මේ කරන වැඩේට...
I received Lankanet Linux Yesterday.
I'm Thilanka Nuwan Liyanaarachchi.Thank you sooooooooooooooo much!
බොහොම ස්තූතියි තාරක අයියේ..............
සෙනසුරාදා උදේම ලංකා නෙට් සංඝත තැටිය ලැබුණා.....
බොහෝම පිං ලැබෙන්න ඕන මේ කරන වැඩේට....
අලුත් එක දාගත්ත ලැබුණු දවසෙම....
ඒක නියමයි...!!!
Tharaka
මමත් Lankanet 3 DVD එක ඉල්ලපු කෙනෙක්. මගේ නම http://lankanet.org/?page_id=160 list එකේ 92 වැනියට තිබ්බා ඒත් අද(14 dec 2010) වනතුරු එක ආවෙ නෑ
What do i do next ?
Post a Comment