මෙම සංස්කරණයේ විශේෂ ගුණාංග කීපයක් ලෙස පහත දේවල් දැක්විය හැක.
- මෙය සම්පූර්ණයෙන්ම උබුන්ටු පමණක් පදනම් කර ඇත (පසුගිය සංස්කරණය SuperOs මත පදනම් වී ඇත)
- Antivirus මෘදුකාංග 3ක් ඇතුලත් කර ඇත (ස්ථාපනය කිරීමට අපහසු අය සඳහා ඇතුලත් කර ඇත)
- Wine සමග අත්යාවශ්යවන dll/fonts/Runtimes ගොනු ඇතුලත් කර ඇති නිසා Windows මත වැඩ කරන මෘදුකාංග මෙවර ඉතා පහසුවෙන් වැඩ කරයි
- Playon Linux ඇති නිසා Windows මත පමණක් ක්රියාකරන මෘදුකාංග සහ පරිගණක ක්රීඩා ඉතා හොඳින් වැඩ කරයි
- UBUDSL ඇති නිසා බහුතරයක් DSL modem සඳහා සහය දක්වයි
අළුතෙන් ඇතුලත් කර ඇති දේවල් කිහිපයක්
අධ්යාපනික:
- Artha offline Dictionary
- Kbruch
- Kiten
- Tuxmath
- Gperiodic
- Kalzium
- Avogadro
කාර්යාලීය:
- Openoffice.org සම්පූර්ණ වශයෙන්ම
- Adobe Reader 9
- Gnucash
- Planner
- Xchm
ආරක්ෂණ උපාංග:
- Avast Antivirus
- Bitdefender Antivirus
- Lynix
- rkhunter
- chkrootkit
- Clamav (KlamAv)
චිත්රපට නිපදවීම/සංස්කරණය:
- Cinelerra
- Avidemux
- Kino
සජීවීකරණය Animation:
- Blender
- K-3d
- Ktoon
සංගීතය, වීඩියෝ සහ විනෝදාත්මක:
- Compiz-Fusion
- Songbird
- Mplayer
- VLC
- gdesklets
- Cheese webcam
- Audacity
- Amarok
- Real player
- Tvtime
පද්ධති උපාංග:
- Ubudsl
- Virtualbox
- Ubuntu Tweak
- Virtual Machin Manager
- Wine
- Qemu
- Iso Master
- Gufw
- Gparted
- Gimp
- Inkscape
- Dia
- Skencil
- Xsane
- Fontforge
මීට අමතරව සිංහල යුනිකේත අකුරු, Wammu, Xgnokii, Skype, Empathy, FontForge සහ මධුර සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයද ඇතුලත් කර ඇත.












