Thursday, September 3, 2009

Fedora 11 නොමිලේ දෙනවා!

Fedora 11 request form is now open for September!

ඉක්මනට ඉල්ලන්න. පරක්කු වෙන්න එපා! හැබැයි ඔබට ෆෙඩෝරා download කරගැනීමට පහසුකම ඇත්නම් මේක ඉල්ලන්න එපා. කෙලින්ම download කරගන්න. මේකත් පොඩ්ඩක් හිතන්න:

1. අපි මේවා දෙන්නේ ලස්සන stickers එක්ක නෙමෙයි,
2. අතේ තියෙන මුදල් ප්‍රමාණයට සැපයීමට හැකි ප්‍රමාණය විතරයි තැපැල් කරන්නේ
3. පාවිච්චි කරන්නේ නැත්නම් fashion එකට වගේ ඉල්ලන්න එපා
4. මේක අපි ස්වේච්චාවෙන් කරන සේවයක්
5. ඔබේ අදහස් උදහස් අපිට/මට කියන්න

මෙතනින් ඉල්ලන්න!

https://fedoraproject.org/freemedia/FreeMedia-form.html


fedora දා ගත්තාම Easylife ස්ථාපනය කරගන්න අමතක කරන්න එපා...

මෙය Skype,Google apps, DVD tools, Livna Repository, Adobe Reader, අතිරේක Fonts සහ තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම ස්ථාපනය කරනවා.

විස්තර..
http://tharaka-lankanet.blogspot.com/2008/12/easylife-fedora.html

http://easylifeproject.org/

8 comments:

Uraj Deemantha said...

බාන්න ලින්ක් එකත් දැම්මා නම් නේද හොද .......?? :D

https://fedoraproject.org/en/get-fedora

Unknown said...

@Ural Deemantha
ඔන්න දැම්මා. මතක් කළාට ස්තූතියි!

kotuwegedara.com said...

මට දෙනවා කියලා දන්නවා මට කලිනුත් දුන්නානේ පුලුවන් වෙලාවක ඇවිත් ගන්නම් එතකන් මගේ එක කාටවත් දෙනවා එහෙම නෙවෙයි.

ෂදීශ් ගේ සටහන said...

ඇත්තටම හොද වැඩක් .ජයවේවා.

Gayan Tharaka said...

මම නම් දැනටමත් පාවිච්චි කරනවා.
ඔබේ සත් කාර්යයට මගෙනුත් සුභ පැතුම්!

මම හිතුවෙ ප්‍රදීප් කාවින්ද ‍කොටුවේගෙදර මහත්මයා Foss ගැන දැන් උනන්දුවක් නැහැ කියල.

Shirosh said...

මට නම් තේරෙන්නේ කොහෙන් ගන්නද කියලා. free media closed!කියන්නේ!

Shirosh said...

මට නම් තේරෙන්නේ කොහෙන් ගන්නද කියලා. free media closed!කියන්නේ!

Unknown said...

@Shiroshan Randika Silva ඇතුළු සැමට,
සෑම මසකම මුල් දින කිහිපයතුල පමණක් මෙම free media request form එක විවෘතව ඇත.

ලබන මස 1,2,3,4 දිනවලදී නැවත ගොස් බලන්න. ඉල්ලුම වැඩි නිසයි මෙහම කරන්නේ.