Saturday, October 16, 2010

මට උදව්වක් ඕනේ! ඉතා හදිසියි!

සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ මෘදුකාංගයක් ඉතා ඉක්මනින් අවශ්‍යයි. මෙය ලිනක්ස් සඳහා සාදා ඇතිනම් ඉතාමත් වටිනවා. දන්න කෙනෙක් ඉන්නවනම් මට ඉක්මනින් දැනුම් දෙන්න. මෙය අනිවාර්යයෙන්ම නොමිලේ දෙන එකක් විය යුතුයි. හරියට මධුර එක වගේ. open source නම් අනර්ඝයි! නැතත් කමක් නෑ. නොමිලේ බෙදා හරින්න ඉඩ දෙන එකක් විය යුතුයි.

4 comments:

Anonymous said...

Oxford Pocket Dictionary English

http://www.hotfile.com/dl/21411985/cde7086/Oxford_Pocket_Dictionary_English.rar.html



alientitan.blogspot.com
rnpmix.blogspot.com

gayan said...

ලේසිම දේය තමයි firefox install කරලා ඊට පසු එකට චතුර සිංහල english ශබ්ද කෝෂය නැමති pluging ඒක install කිරිමයි

upul said...

http://maduraonline.com/

Amila Udayanga D.G. said...

පොඩි කොස්සක් තියනවා. අවශ්‍යය කරන දේ තියනවා. හැබැයි නිකන් දෙන්නෙත් නෑ. Opensource දෙන්නෙත් නෑ. ලංකාවේ ඒ වගේ ගොන් වැඩ කරන්නේ නෑ අයේ.