Friday, October 29, 2010

LankaNet.Org Linux 3 සඳහා ඇතුලත්විය යුතු දේ

මේ සඳහා ඔබේ අදහස් යෝජනා ඇතොත් හැකි ඉක්මනින් මා හට දැනුම්දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ ඇතුලත්විය යුතුයැයි සිතන මෘදුකාංග ඇතුළු වෙනත් දේ සඳහන් කරන්න.

8 comments:

Anonymous said...

මේ OS එක ගන්නේ කොහොමද ?

Anonymous said...

KDE look එකක්....
පුලුවන්නම් ඇඩෝබි සොෆ්ට්වෙයා රන් වෙන්න

Mama said...

It will be best if you can add a Mobile Data Monitoring Application to this Linux version

Madhawa Habarakada said...

Good Media player with all the plugins needed (avi, mpeg, 3gp, mp4, divx, mkv, etc)
local web server app
Good media converter
Good Chat app (also skype)

And Yes, a KDE look is better. :)

සහන් සටහන් said...

ම්ම්ම්ම් නියමයි....
කවදටද අපිට මේක ගන්න පුලුවන් වෙන්නේ.....

Anonymous said...

first we need all necessary multimedia plug-in to play any kind of video and audio without having any error for "missing plug-in"

Also i request that please include best IDE for developing application and editing source that support all kind of programming language which are used to Linux.

If you can develop a little GUI application to configure HSPDA connection setting easily. That means include only necessary parameters that are need for configure HSPDA in "SRI LANKA".

සහන් සටහන් said...

ඔව් ඔව් ඒකනං ඇත්ත vodafone සහ huawei dongles කරදරයකින් තොරව වැඩ කරන්න පුලුවන් වෙනවනම් ඒකත් ලොකු දෙයක්

Unknown said...

@ පන්හිඳ

මගේ බ්ලොග් එකේ OS එක ගන්න විධිය කියා ඇත.

@ Anonimous1
ඔන්න තියෙනවා.

@ Dona
Netspeed applet එක තියෙනවා

@ Madhawa Habarakada

Everything you need is there. It supports all known formats.
Apache included
Converters included.
Chat apps... Yes!! Skype.? YES!

@ සහන්
ඔන්න ඊයේ නිකුත් කළා.

@ Anonimous2

There will be no mising plugins with LankaNet Linux.

There are lots od IDEs included. Please write some good programmes. :-)

NetworkManager is the most convenient way to connect your HSDPA modem. And it's so easy now.