Thursday, January 6, 2011

LankaNet.org Linux තැපෑලෙන් එවීම නවතා ඇත.

පසුගිය 4 වෙනිදායින් පසු ලංකානෙට් ලිනක්ස් තැපෑලෙන් ඉල්ලූ අයට මෙය යවනු නොලැබේ. 4 වෙනිදාට පෙර ඉල්ලූ එහෙත් දැනට තැපැල් මගින් මෙය නොලැබුන අයට අද හෝ හෙට තැපැල් මගින් එවනු ලැබේ. ඒත් මෙය අවශ්‍ය අයට ඔබේ නගරයට ආසන්නයේ ඉන්න මේ අයගෙන් එය ලබාගත හැක. ඔබ අලුත් DVD එකක් ගෙන ගොස් ඔවුන්ගෙන් LankaNet.org Linux පිටපත් කරගන්නා ලෙස කාරුණිකව ලංකානෙට් ආයතනය ඉල්ලා සිටියි. එමෙන්ම එම ලැයිස්තුවට තවත් අය ඇතුලත්වෙමින් පවතින බව සළකන්න.

ඔබ ළඟ මෙහි පිටපතක් දැනට ඇත්නම් කරුණාකර මගේ පෙර ලිපිය කියවන්න. පුළුවන්නම් එය පිටපත් කර අන් අයට ලබා දීමට උදව්වෙන්න.

"මේ ලිපිය දැකලා සමහරු පිස්සු ප්‍රතිචාර දක්වලා තියෙනවා. කුණුහරුප විමානයයි. තමන්ට කරගන්න දෙයක් නැතිවුනාම මොනවාහරි කියලා කාට හරි දොස් කියන එක දැන් විලාසිතාවක් වෙලා. කමක් නෑ. පල ඇති රුකටනේ ගල් වදින්නේ! ලංකානෙට් ලිනක්ස් ලංකාවේ බොහෝ දෙනෙකුට මහත් උදව්වක් වුනා කියලා ඒ අය දැන ගත යුතුයි.

උබුන්ටු තියෙද්දී, ඒ වගේම ඒක නොමිලේ එවද්දීත් උබුන්ටු කොපි කරලා ලංකානෙට් ලිනක්ස් හැදුවේ මොකද කියලා එක උගත් මහතෙක් අහලා තිබුනා. මෙතන ඒකට පිළිතුර තියෙනවා."

12 comments:

Lushan said...
This comment has been removed by a blog administrator.
චතුරංග රෑපසිංහ said...
This comment has been removed by a blog administrator.
Anonymous said...
This comment has been removed by a blog administrator.
Mama said...
This comment has been removed by a blog administrator.
හේරත් said...
This comment has been removed by a blog administrator.
Anonymous said...

මචන් අපිට Ubuntu තියෙනවා උබ පැහෙන්න එපා

Ubuntu admin said...

උබ මගේ Ubuntu එක copy කරා නේ ? මනුස්සයෙක් නම් තමුන්ගෙම එකක් හදලා පෙන්නපන්. උබලා කම්බ හොරැ

Tharaka said...
This comment has been removed by a blog administrator.
Admin said...
This comment has been removed by a blog administrator.
Anonymous said...

mama ubuntu karadarayak nethiwa use kare oyata pin sidda wenna.ubuntu apitath hariyanawa kiyala therune oya hinda.oya gobbayo ganan ganna epa

Anonymous said...

අනො Comments ගනන් ගන්න එපා, මේක ලංකාවනෙ.
මේ වැඩේ දිගටම කරගෙන යන්න, තවමත්
ලංකානෙට් ලිනක්ස් වලට
කැමති අපි වගේ අය දිගටම ඔයත් එක්ක ඉන්නව

පිටස්තරයා said...

මචං මේ කමෙන්ට් ටික දැක්කේ දැන් ටිකකට කලින් දාපු පෝස්ට් එකේ කියල තිබුන නිසා. මේවා ගනන් ගන්න එපා. මේ නිකමට ගන්න සිඟිති ආතල්.

මම පාවිච්චි කරන්නේ උබුන්ටු. වින්ඩෝසුත් පාවිච්චි කරනවා. උබුන්ටු වින්ඩෝස් වලට වඩා ගොඩාරියක් ෂෝයි වගේ ටෝක්ස් දෙන්න මම යන්නේ නෑ. හොඳට පාවිච්චි කරන ඒ ගැන දන්න එවුන්වත් එහෙම කියන්නෑ. කොටින්ම කියනවනං ඔය උඩ දාලා තියෙන්නෙත් මොනව කරනවද අද කවද්ද කියලවත් සිහියක් නැති මොලේ කචල් එවුන්. නැත්තන් "උබුන්ටු කොපි කලා, කම්බ හොරු" වගේ ගූ කතාවක් කියයියැ.

උබුන්ටු හොඳයි නෙට් තියෙනවනම් බෑන්ඩ්විඩ්ත් අවුලක් නැතුව. එහෙම නැති ගොඩක් එවුන්ට උඹේ මේ වැඩෙන් වෙන සේවාව ගොඩක් වැදගත්. මේවට සැලෙන්න අවශ්‍ය නෑ. දිගටම කරගෙන පලයන්.