ඔබ ළඟ මෙහි පිටපතක් දැනට ඇත්නම් කරුණාකර මගේ පෙර ලිපිය කියවන්න. පුළුවන්නම් එය පිටපත් කර අන් අයට ලබා දීමට උදව්වෙන්න.
"මේ ලිපිය දැකලා සමහරු පිස්සු ප්‍රතිචාර දක්වලා තියෙනවා. කුණුහරුප විමානයයි. තමන්ට කරගන්න දෙයක් නැතිවුනාම මොනවාහරි කියලා කාට හරි දොස් කියන එක දැන් විලාසිතාවක් වෙලා. කමක් නෑ. පල ඇති රුකටනේ ගල් වදින්නේ! ලංකානෙට් ලිනක්ස් ලංකාවේ බොහෝ දෙනෙකුට මහත් උදව්වක් වුනා කියලා ඒ අය දැන ගත යුතුයි.
උබුන්ටු තියෙද්දී, ඒ වගේම ඒක නොමිලේ එවද්දීත් උබුන්ටු කොපි කරලා ලංකානෙට් ලිනක්ස් හැදුවේ මොකද කියලා එක උගත් මහතෙක් අහලා තිබුනා. මෙතන ඒකට පිළිතුර තියෙනවා."
12 comments:
මචන් අපිට Ubuntu තියෙනවා උබ පැහෙන්න එපා
උබ මගේ Ubuntu එක copy කරා නේ ? මනුස්සයෙක් නම් තමුන්ගෙම එකක් හදලා පෙන්නපන්. උබලා කම්බ හොරැ
mama ubuntu karadarayak nethiwa use kare oyata pin sidda wenna.ubuntu apitath hariyanawa kiyala therune oya hinda.oya gobbayo ganan ganna epa
අනො Comments ගනන් ගන්න එපා, මේක ලංකාවනෙ.
මේ වැඩේ දිගටම කරගෙන යන්න, තවමත්
ලංකානෙට් ලිනක්ස් වලට
කැමති අපි වගේ අය දිගටම ඔයත් එක්ක ඉන්නව
මචං මේ කමෙන්ට් ටික දැක්කේ දැන් ටිකකට කලින් දාපු පෝස්ට් එකේ කියල තිබුන නිසා. මේවා ගනන් ගන්න එපා. මේ නිකමට ගන්න සිඟිති ආතල්.
මම පාවිච්චි කරන්නේ උබුන්ටු. වින්ඩෝසුත් පාවිච්චි කරනවා. උබුන්ටු වින්ඩෝස් වලට වඩා ගොඩාරියක් ෂෝයි වගේ ටෝක්ස් දෙන්න මම යන්නේ නෑ. හොඳට පාවිච්චි කරන ඒ ගැන දන්න එවුන්වත් එහෙම කියන්නෑ. කොටින්ම කියනවනං ඔය උඩ දාලා තියෙන්නෙත් මොනව කරනවද අද කවද්ද කියලවත් සිහියක් නැති මොලේ කචල් එවුන්. නැත්තන් "උබුන්ටු කොපි කලා, කම්බ හොරු" වගේ ගූ කතාවක් කියයියැ.
උබුන්ටු හොඳයි නෙට් තියෙනවනම් බෑන්ඩ්විඩ්ත් අවුලක් නැතුව. එහෙම නැති ගොඩක් එවුන්ට උඹේ මේ වැඩෙන් වෙන සේවාව ගොඩක් වැදගත්. මේවට සැලෙන්න අවශ්‍ය නෑ. දිගටම කරගෙන පලයන්.
Post a Comment